
ශ්‍රී ලංකාවේ දරුවන් 10,000කට අධික සංඛ්‍යාවක් ළමා සංවර්ධන මධ්‍යස්ථාන 370+ ක ජීවත් වේ. මේ සෑම දරුවෙකුටම ආදරය, රැකවරණය සහ යහපත් අනාගතයක් සඳහා අවස්ථාවක් සලසා දීම අපේ යුතුකමයි.
Bridge of Hearts හි අපගේ මූලික අරමුණ මෙම නිවාස පිළිබඳ විශ්වාසදායක හා යාවත්කාලීන තොරතුරු දායකයන් හට සැපයීමයි.
බහුතරයක් ළමා සංවර්ධන මධ්‍යස්ථාන බාහිර ආධාර මත යැපෙන බැවින් ඔබගේ කාරුණික ආධාර වලින් මේ ළමුන්ගේ ජීවිත වෙනස් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන 370කට අධික සංඛ්‍යාවක් ඇත

ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් 60%කට වඩා බාහිර ආධාර මත රඳා පවතී

දරුවන්ගෙන් 71%ක් වයස අවුරුදු 5-14 අතර වේ